Ex. STF Soldier who shot "Bus Asitha" killed in shootout with STF

“බස් අසිත” ට වෙඩි තැබූ හිටපු STF පෝරගේ STF සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී “බස් අසිත”නැමැත්තාට වෙඩි තැබූ බවට චෝදනා එල්ල වී සැඟවී සිටි තුවක්කුකරු කහතුඩුවේදී විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. ඔහු හිටපු පොලිස් විශේෂ කාර්ය බලකා PTI සෙබලකු බවටත් ඔහු මත්ද්‍රව්‍ය චෝදනාවකට සෙවයෙන් නෙරපා ඇති බවටත් වාර්ථා වේ. අද 25 අලුයම 4:30ට පමණ පොලිස්…

වැඩි විස්තර
Prisoner who got Presidential pardon illegally sentenced to 7 years in prison

අනීතික ජනපති සමාවේ රැඳවියා වසර 07ක් සිර

අනීතික අයුරින් ජනාධිපති පොදු සමාව යටතේ අධිකරණයෙන් නිදහස් වූ ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නැමැති රැදවියාට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහත්මා විසින් වසර 07 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබේ. ඒ මෙරට ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක කළමනාකරුවරයෙකු ලෙස පෙනී සිටිමින් අදාළ මූල්‍ය ආයතනය තුල වෛද්‍යවරයෙකු විසින් ගිනුමක තැන්පත් කර තිබූ රුපියල්…

වැඩි විස්තර