ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට
අල්ලස් ඉල්ලීමේ චෝදනාවක් මත ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
EliteNews.lk – Elite Media Space
EliteNews.lk – 24/7 ප්රවෘත්ති සේවා සපයන ශ්රී ලංකාවේ ඩිජිටල් ප්රවෘත්ති සඟරාව