ඔලුවිල් වරාය ප්‍රයෝජනයට ගැනිමට නව ශාක්‍යතා අධ්‍යයනයක්

ඔලුවිල් වරාය ප්‍රයෝජනයට ගැනිමට නව ශාක්‍යතා අධ්‍යයනයක්

ඔලුවිල් වරාය ප්‍රයෝජනයට ගතහැකි ආකාරය සම්බන්ධයෙන් ඉදිරි තීරණයක් ගන්නා බව ජලජ සම්පත් සහ සාගර සම්පත් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ප්‍රකාශ කර තිබේ.. නිසි අධ්‍යයනයන් සිදු නොකර ඔලුවිල් වරාය ඉදිකිරීමෙන් සිදුවන හානිය නිවැරදි කිරීම සඳහා නව ශක්‍යතා අධ්‍යයනයන් සිදු කරන බවත්, ඒ මත පදනම්ව අනාගත…

වැඩි විස්තර
බෝ ගසට නැග බිමට පැන තුවාල ලැබු කළුතර බන්ධනාගාර රැදවිය මරුට

බෝ ගසට නැග බිමට පැන තුවාල ලැබු කළුතර බන්ධනාගාර රැදවියා මරුට

බන්ධනාගාරයේ බෝ ගසට නැග බිමට පැන තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටී රැඳවියෙකු මියගොස් ඇති බව කළුතර උතුර පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ කළුතර වස්කඩුව ප්‍රදේශයේ පදිංචිව සිටී සම්පත් මෙන්ඩිස් නමැති රැඳවියෙකු බව සඳහන් ය. මියගොස් ඇති රැඳවියා මත්කුඩු සම්බන්ධයෙන් චෝදනා ලැබ බන්ධනාගාරගතව සිටියදී ඉකුත් ජුලි 21 වනදා මෙලෙස බන්ධනාගාර පරිශ්‍රයේ ඇති බෝ ගසට නැඟ ඉන්…

වැඩි විස්තර
රට-විරුවන්ට ජන්දය පලකරන්න අලුතින් නිතී සම්පාදනයට කමිටුවක්

රට-විරුවන්ට ජන්දය පලකරන්න අලුතින් නිතී සම්පාදනයට කමිටුවක්

ශ්‍රී ලාංකිකයින් විදෙස්ගතව සිටියදි ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරින් නීති සකස් කිරීමට අමාත්‍යාංශ කිහිපයක නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වත්මන් මැතිවරණ පණත් යටතේ විදෙස්ගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමවේදයක් හෝ ඒ සඳහා නීති සකස් වී නොමැති අතර, ඉන්දියාව, බංග්ලාදේශය වැනි බොහෝ ආසියාතික රටවල් සිය විදේශගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි…

වැඩි විස්තර