දිවයින පුරා රෝහල්වල හදිසි ස්වසන රෝගීන්ට ලබා දෙන salbutamol nebulasation solution නොමැති අතර එම ඖෂධය රෝහල් අධ්‍යක්ෂකවරුන්ට ප්‍රාදේශීය මිලදී ගැනීම් ලෙස. මුදල් ගෙවා සිල්ලර මිලට මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබා දී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සම්ප්‍ර සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි

රු. 95 ක ඖෂධයක් සිල්ලර මිලට රු. 300 කට මිලදී ගැනීමට අවසර

දිවයින පුරා රෝහල්වල හදිසි ස්වසන රෝගීන්ට ලබා දෙන salbutamol nebulasation solution නොමැති අතර එම ඖෂධය රෝහල් අධ්‍යක්ෂකවරුන්ට ප්‍රාදේශීය මිලදී ගැනීම් ලෙස. මුදල් ගෙවා සිල්ලර මිලට මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර ලබා දී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සම්ප්‍ර සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි. මෙම ඖෂධය තොග මිලට රාජ්‍ය ඖෂධ…

වැඩි විස්තර
ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනය (KIT) සහ ශ්‍රී ලංකාවේ ආතර් සී. ක්ලාක් උසස් තාක්ෂණ ආයතනය (ACCIMT) එක්ව සංවර්ධනය කරන ලද ශ්‍රී ලංකාවේ තුන්වන නැනෝ චන්ද්‍රිකාව වන BIRDS-X Dragonfly, 2025 අගෝස්තු 24 වන දින SPX-33 SpaceX මෙහෙයුමේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට (ISS) දියත් කරන ලදී.

ලංකාවේ බත්කූරෙක් අභ්‍යවකාශයේ? කක්ෂගතවිම හෙට?

ජපානයේ කියුෂු තාක්ෂණ ආයතනය (KIT) සහ ශ්‍රී ලංකාවේ ආතර් සී. ක්ලාක් උසස් තාක්ෂණ ආයතනය (ACCIMT) එක්ව සංවර්ධනය කරන ලද ශ්‍රී ලංකාවේ තුන්වන නැනෝ චන්ද්‍රිකාව වන BIRDS-X Dragonfly, 2025 අගෝස්තු 24 වන දින SPX-33 SpaceX මෙහෙයුමේදී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට (ISS) දියත් කරන ලදී. චන්ද්‍රිකාව 2025 සැප්තැම්බර් 19 වන දින ශ්‍රී ලංකා සම්මත වේලාවෙන් (SLST) පස්වරු 2:15…

වැඩි විස්තර