BYD ආනයනවල දැවැන්ත බදු වංචාවක් – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් –
ශ්‍රී ලංකාවට ආනයනය කරන BYD වාහන සඳහා බදු අය කිරීමේ විෂමතාවයක් පවතින බව SJB පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි. පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවසුවේ නවතම මාදිලි රටට ආනයනය කිරීමේදී අඩු බදු අය කිරීමෙන් BYD වාහන බද්දෙන් නිදහස් කිරීමේ ජාවාරමක් සිදු කර ඇති බවට බරපතල සැකයක් පවතින බවයි. “BYD කියලා අලුත්ම වාහනයක් රට තුළට එනවා. ඒ වාහනය…
