on-site fine payment system through the GovPAY starts today

GovPAY හරහා ස්ථානීය දඩ ගෙවීමේ ක්‍රමය අද සිට ආරම්භ වේ

GovPAY යෙදවුම හරහා ස්ථානීය දඩ ගෙවීමේ ක්‍රමවේදය බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් අද සිට ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල ප්‍රකාශ කළා. කොළඹදී අද කැදවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ ඒ සදහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් අද දිනයේ පොලිස් ස්ථාන වෙත බෙදාහැරීම සිදුකරන බවයි. ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ GovPAY යෙදවුම හරහා මාර්ගගත…

වැඩි විස්තර
The government was working to close schools under the guise of reforms - Duminda Nagamuwa -

ප්‍රතිසංස්කරණ මුවාවෙන් පාසල් වසා දැමීමට රජය කටයුතු කරමින් සිටි – දුමින්ද නාගමුව –

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් පාසල් වසා දැමීමේ ලෝක බැංකු යෝජනාව ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මහජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව මහතා පැවසීය. වත්මන් ජනාධිපතිවරයා අධ්‍යාපනය ලැබූ තඹුත්තේගම පාසල ද මේ යටතේ වසා දැමීමට නියමිත බවට තම පක්ෂයට තොරතුරු ලැබී ඇති බව ද ඔහු පැවසීය. ජන අරගල සන්ධානය විසින් නුගේගොඩ පැවති මාධ්‍ය හමුවකදී…

වැඩි විස්තර
Compensation for Superintendent of Police Lakshman Cooray whose fundamental rights were violated

මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේට වන්දි

හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය ඇතුළු චෝදනා මත ත්‍රස්ත විමර්ශන අංශය (TID) විසින් අත්අඩංගුවට ගන්නා ලද ගම්පහ පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේගේ මූලික මානව හිමිකම් පොලීසිය විසින් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගේ එකඟතාවයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය. ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග මත බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී, පොලිස්…

වැඩි විස්තර
Massive tax fraud in BYD imports - MP Mujibur Rahman -

BYD ආනයනවල දැවැන්ත බදු වංචාවක් – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් –

ශ්‍රී ලංකාවට ආනයනය කරන BYD වාහන සඳහා බදු අය කිරීමේ විෂමතාවයක් පවතින බව SJB පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි. පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවසුවේ නවතම මාදිලි රටට ආනයනය කිරීමේදී අඩු බදු අය කිරීමෙන් BYD වාහන බද්දෙන් නිදහස් කිරීමේ ජාවාරමක් සිදු කර ඇති බවට බරපතල සැකයක් පවතින බවයි. “BYD කියලා අලුත්ම වාහනයක් රට තුළට එනවා. ඒ වාහනය…

වැඩි විස්තර
Siril Aiya, also known as Janitha Rupasena, posted a very exemplary post on his Facebook page Siril Aiya/sirip ayya on the 24th, which has now become a topic of discussion

අවස්ථාව තියෙනවානම් අධ්‍යාපනය කවදාවත්මගහැර ගන්න එපා – සිරිල් අයියා

සිරිල් අයියා හෙවත් අපි කවුරුත් අදුනන ජනිත රූපසේන විසින් අද දින 24 ස්වකීය සිරිල් අයියා/sirip ayya ෆෙස්බුක් පිටුවේ තබා තිබු ඉතාමත් ආදර්ශයමත් සටහනක් මේ වනවිට කාගෙත් කතා බහට ලක්වි තිබෙනවා. ජනිත රූපසේන යනු මොරටු විශ්ව විද්‍යාලයෙ ඉලෙක්ට්‍රොනික්ස් හා ටෙලෙකොමිනිකේශන් උපාධිදාරී මෙන්ම එම විශ්ව විද්‍යාලයේම Msc in Telecommunication බැච් ටොප් ලෙස සමත් වු ඉතාමත් දක්ෂ ඉංජිනේරුවෙක්….

වැඩි විස්තර