President Kumara depart for the Maldives on a three-day visit

ජනාධිපති කුමාර තෙදින සංචාරයක් සඳහා මාලදිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (28) මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය. මෙය මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ ආරාධනයකි. ජනාධිපතිවරයා ජූලි 30 වන දින දක්වා එරට රැඳී සිටීමට නියමිතය. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා සහ මාලදිවයින් ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සහ දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමට නියමිත බව විදේශ කටයුතු…

වැඩි විස්තර
mechanical fault in a train running from Hikkaduwa to Maradana

හික්කඩුව සිට මරදාන දක්වා ධාවනය වූ දුම්රියක ඇති වූ යාන්ත්‍රික දෝෂයක්

හික්කඩුව සිට මරදාන දක්වා ධාවනය වූ දුම්රියක ඇති වූ යාන්ත්‍රික දෝෂයක් හේතුවෙන් අම්බලන්ගොඩ දුම්රිය ස්ථානය අසල වෙරළබඩ දුම්රිය මාර්ගයේ සේවාවන් සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. මෙම සිද්ධිය අද (28) උදෑසන වාර්තා වූ අතර, දෝෂ සහිත දුම්රිය ඉවත් කර මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව දුම්රිය…

වැඩි විස්තර
Passengers on an American Airlines flight exited through an emergency sliding door

ඇමරිකානු ගුවන් සේවයේ මගීන් හදිසි ලිස්සන දොරකින් පිටව යයි

සෙනසුරාදා දින ඩෙන්වර් ගුවන්තොටුපළේ ඇමරිකානු ගුවන් සේවයේ ගුවන් යානයක ගොඩබෑමේ ආම්පන්නය ක්‍රියා විරහිත වීම හේතුවෙන් ගින්නක් සහ දුමාරයක් නිකුත් වීම හේතුවෙන් හදිසි ගොඩබෑමක් සිදු කරන ලද අතර, මගීන් 173 දෙනාම ආරක්ෂිතව ඉවත් කරන ලදී. බලධාරීන් පැවසුවේ එක් අයෙකුට සුළු තුවාල සිදුවී ඇති බවයි. බෝයිං 737 MAX 8, AA-3023 ගුවන් යානය, සිද්ධිය සිදුවන විට මියාමි බලා…

වැඩි විස්තර
Thailand and Cambodia agree to hold immediate ceasefire talks

තායිලන්තය සහ කාම්බෝජය වහාම සටන් විරාම සාකච්ඡා පැවැත්වීමට එකඟ වෙති

තායිලන්ත-කාම්බෝජ ගැටුමේ ප්‍රචණ්ඩකාරී ගැටුමේදී ක්ෂණික සටන් විරාමයක් ඇති කිරීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් වී තිබේ. ගෝලීය සාමය ඇති කරන්නෙකු ලෙස සැලකිය යුතු සේවාවක් කරමින්, POTUS ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර ඇත්තේ තායිලන්තය සහ කාම්බෝජය ඔවුන්ගේ දේශසීමා ඔස්සේ ඇති වූ ප්‍රචණ්ඩ ගැටුම්වලදී “ක්ෂණික සටන් විරාමයකට” එකඟ වී ඇති බවයි. සාමය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කාම්බෝජ…

වැඩි විස්තර
Ex. Provincial Councilor K. Pushpakumar alias Iniya Bharathi's house underwent a special search

හිටපු පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් හෙවත් ඉනිය භාරතීගේ නිවස විශේෂ සෝදිසියකට ලක් විය.

දැනට රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන, නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ සමීපතම දේශපාලන සගයා ලෙස සැලකෙන හිටපු පළාත් සභා මන්ත්‍රී කේ. පුෂ්පකුමාර් හෙවත් ඉනියභාරතීගේ නිවස විශේෂ සෝදිසියකට ලක් කරන ලදී. අම්පාර කල්මුනේ ප්‍රදේශයේ ඔහුට අයත් නිවසක් සහ කාර්යාලයක් ඊයේ (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විශේෂයෙන් සෝදිසි කරන ලදී. ඉනියභාරතී සහ…

වැඩි විස්තර
Ex. STF Soldier who shot "Bus Asitha" killed in shootout with STF

“බස් අසිත” ට වෙඩි තැබූ හිටපු STF පෝරගේ STF සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී මරුට

දෙහිවල දුම්රිය ස්ථානය අසලදී “බස් අසිත”නැමැත්තාට වෙඩි තැබූ බවට චෝදනා එල්ල වී සැඟවී සිටි තුවක්කුකරු කහතුඩුවේදී විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. ඔහු හිටපු පොලිස් විශේෂ කාර්ය බලකා PTI සෙබලකු බවටත් ඔහු මත්ද්‍රව්‍ය චෝදනාවකට සෙවයෙන් නෙරපා ඇති බවටත් වාර්ථා වේ. අද 25 අලුයම 4:30ට පමණ පොලිස්…

වැඩි විස්තර
Prisoner who got Presidential pardon illegally sentenced to 7 years in prison

අනීතික ජනපති සමාවේ රැඳවියා වසර 07ක් සිර

අනීතික අයුරින් ජනාධිපති පොදු සමාව යටතේ අධිකරණයෙන් නිදහස් වූ ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නැමැති රැදවියාට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහත්මා විසින් වසර 07 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබේ. ඒ මෙරට ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක කළමනාකරුවරයෙකු ලෙස පෙනී සිටිමින් අදාළ මූල්‍ය ආයතනය තුල වෛද්‍යවරයෙකු විසින් ගිනුමක තැන්පත් කර තිබූ රුපියල්…

වැඩි විස්තර
A Sub-Inspector from the Kompannavidiya (Slave Island) Police Station has been apprehended by officers from the Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC) on charges related to soliciting a bribe.

ලක්ශයක අල්ලසක් ඉල්ලූ උප පොලිස් පරික්ෂකට වැඩ වරදී

අල්ලස් ඉල්ලීමේ චෝදනාව මත කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ (CIABOC) නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. නිල මූලාශ්‍රවලට අනුව, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අසලදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය. වාර්තාවලින් පෙනී යන්නේ නිලධාරියා රුපියල් 100,000 ක අල්ලසක් ඉල්ලා සිටි බවට චෝදනා එල්ල වී ඇති බවයි.

වැඩි විස්තර
The Supreme Court has ordered that Singapore based X-Press Feeder shipping company to pay $1 billion

එක්ස්-ප්‍රෙස් ෆීඩර්ස් සමාගම ඩොලර් බිලියන 1ක් ගෙවිය යුතුයි: ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ (X-Press Pearl) ගින්නෙන් ඇති වූ පාරිසරික හා ආර්ථික හානිය හේතුවෙන් එම අදාල X-Press Feeders නැව් සමාගමට ඇමරිකානු ඩොලර් බිලියන 1 ක වන්දියක් ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරය වෙත ගෙවිය යුතු බවට ශ්‍රී ලංකාවේ උත්තරීත ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත. තීන්දුවට අනුව, මෙම වන්දි මුදල භාණ්ඩාගාර ලේකම් වෙත යොමු කළ යුතුය. එවකට වගකිව යුතු අමාත්‍…

වැඩි විස්තර
An attempt to shoot a health administration officer near the S. D. S. Jayasinghe Stadium in Dehiwala has failed.

දෙහිවලදි සෞඛ්‍ය පරිපාලන නිලධාරියෙකුට වෙඩි තැබීමේ කුරුමානම වරදී

දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගණය අසල දී සෞඛ්‍ය පරිපාලන නිළධාරියෙකුට වෙඩි තැබීමේ උත්සහයක් ව්‍යාර්ථ වී තිබේ. අද පෙරවරු 9:15ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් ක්‍රීඩාංගණයේ අසල සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තැබීමට උත්සහ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. කෙසේවෙතත් වෙඩික්කරුගේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම උත්සහය ව්‍යාර්ථ වී ඇති බව සදහන් වෙයි….

වැඩි විස්තර