Sri Lanka's Rasara Wijesuriya has qualified for the 5000m final at the World University Games in Germany. She achieved this opportunity after finishing 7th in the qualification race held today (24) within 16:00.30 Minutes

ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේදී රසාරා මීටර 5000 අවසන් තරගයට

ජර්මනියේ පැවැත්වෙන ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේ මීටර් 5000 අවසන් තරගයට ශ්‍රී ලංකාවේ රසාර විජේසූරිය සුදුසුකම් ලබා තිබෙනවා. අද (24) පැවති සුදුසුකම් ලැබීමේ තරගයේදී විනාඩි 16:00.30 කින් 7 වන ස්ථානයට පත්වීමෙන් පසු ඇය මෙම අවස්ථාව ලබා ගත්තාය. රසාරාගේ මෙම කාලය ඇයගේ පෞද්ගලික හොඳම කාලය වන අතර ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රීඩිකාවක් විසින් මලල ක්‍රීඩා ඉතිහාසයේ දෙවන…

වැඩි විස්තර