After Mujaber Rahuman's revelations: BYD 1000 detained by customs

මුජබර් රහුමාන්ගේ හෙළිදරව්වට BYD 1000 රේගුව රඳවාගෙන

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන්ගේ හෙළිදරව් කිරීම්වලින් පසුව ( එම ප්‍රවෘත්තිය කියවීමට මෙතන ක්ලික් කරන්න ), චීනයෙන් ආනයනය කරන ලද BYD විදුලි වාහන 1,000 ක් පමණ මෝටර් ධාරිතා ගැටළුවක් හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන ඇති බව වාර්තා වේ. දින කිහිපයකට පෙර, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් රජයට චෝදනා කරමින්, “ඒ වාහන ආනයනය කරන ප්‍රධාන සමාගමට රජය…

වැඩි විස්තර
Massive tax fraud in BYD imports - MP Mujibur Rahman -

BYD ආනයනවල දැවැන්ත බදු වංචාවක් – පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් –

ශ්‍රී ලංකාවට ආනයනය කරන BYD වාහන සඳහා බදු අය කිරීමේ විෂමතාවයක් පවතින බව SJB පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි. පාර්ලිමේන්තුව අමතමින් ඔහු පැවසුවේ නවතම මාදිලි රටට ආනයනය කිරීමේදී අඩු බදු අය කිරීමෙන් BYD වාහන බද්දෙන් නිදහස් කිරීමේ ජාවාරමක් සිදු කර ඇති බවට බරපතල සැකයක් පවතින බවයි. “BYD කියලා අලුත්ම වාහනයක් රට තුළට එනවා. ඒ වාහනය…

වැඩි විස්තර