විශේෂ සෝදිසි මෙහෙයුම්වලින් සැකකරුවන් 1,455ක් අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය සහ අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා වන විශේෂ මෙහෙයුම් මාලාවක කොටසක් ලෙස පසුගිය 25 වන දින මෙහෙයුම් කිහිපයක් සිදු කරන ලදී. මෙම මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ත්‍රිවිධ හමුදාව එක්ව කටයුතු කර ඇති අතර, ආරක්ෂක නිලධාරීන් 6,500 කට වැඩි පිරිසක් සහභාගී වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිකුත්…
