මුජබර් රහුමාන්ගේ හෙළිදරව්වට BYD 1000 රේගුව රඳවාගෙන
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන්ගේ හෙළිදරව් කිරීම්වලින් පසුව ( එම ප්‍රවෘත්තිය කියවීමට මෙතන ක්ලික් කරන්න ), චීනයෙන් ආනයනය කරන ලද BYD විදුලි වාහන 1,000 ක් පමණ මෝටර් ධාරිතා ගැටළුවක් හේතුවෙන් ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන ඇති බව වාර්තා වේ. දින කිහිපයකට පෙර, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් රජයට චෝදනා කරමින්, “ඒ වාහන ආනයනය කරන ප්‍රධාන සමාගමට රජය…
