හිටපු නාවික හමුදාපති වරයාත් CID අත්අඩංගුවෙන් පසු රිමාන්ඩ්
ශ්රී ලංකා නාවික හමුදාවේ 24 වන නාවික හමුදාපති අද්මිරාල් (විශ්රාමික) නිශාන්ත උළුගේතැන්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අද උදෑසන අත්අඩංගුවට ගත් අතර පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව වාර්තා වේ. පොල්ගහවෙල මහේස්ත්රාත් අධිකරණය විසින් ඔහු ජූලි 30 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. නාවික බුද්ධි අධ්යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටියදී පොතුහැර…
