තායිලන්ත-කාම්බෝජ ගැටුමේ මැදිහත්කරු මැලේසියාව
තායිලන්ත-කාම්බෝජ දේශසීමා ගැටුමේදී මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමට තම රට සූදානම් බව මැලේසියානු විදේශ අමාත්‍ය මොහොමඩ් හසන් පැවසීය. ඒ අනුව, තායිලන්තයේ සහ කාම්බෝජයේ අගමැතිවරුන් අද (28) මැලේසියාවේදී සාකච්ඡා පැවැත්වීමට නියමිතය. තායිලන්තය සහ කාම්බෝජය සටන් විරාමයකට එකඟ වී ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (27) උදෑසන පැවසීය. දෙරටේ නායකයින් සමඟ දුරකථන සංවාදවලදී එකඟතාවකට පැමිණි බව ඔහු…
