ඔක්කම්පිටිය OIC අත්අඩංගුවට
ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට අල්ලස් ඉල්ලීමේ චෝදනාවක් මත ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
EliteNews.lk – Elite Media Space
EliteNews.lk – 24/7 ප්රවෘත්ති සේවා සපයන ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්රවෘත්ති සඟරාව
ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් චෝදනාවක් මත අත්අඩංගුවට අල්ලස් ඉල්ලීමේ චෝදනාවක් මත ඔක්කම්පිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
හෝමාගම පොලිසිය විසින් අධිකරණ කටයුතුවලට බාධා කිරීමේ චෝදනාව මත තිළිණි ප්‍රියමාලි අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රියමාලි ප්‍රකාශයක් ලබා දීම සඳහා හෝමාගම පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය. හෝමාගම දිස්ත්‍රික් අධිකරණයට අනුයුක්ත අධිකරණ සිතාසි ලබාදීමෙ සේවකයෙකුගේ රාජකාරිවලට බාධා කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබේ. ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසු, ප්‍රියමාලි අද පස්වරුවේ හෝමාගම මහේස්ත්‍රාත්…
හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනය ඇතුළු චෝදනා මත ත්‍රස්ත විමර්ශන අංශය (TID) විසින් අත්අඩංගුවට ගන්නා ලද ගම්පහ පොලිස් අධිකාරී ලක්ෂ්මන් කුරේගේ මූලික මානව හිමිකම් පොලීසිය විසින් උල්ලංඝනය කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත. අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගේ එකඟතාවයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දුන්නේය. ආරක්ෂක ලේකම්වරයාගේ නියෝග මත බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී, පොලිස්…
දෙහිවල දුම්රිය ස්ථානය අසලදී “බස් අසිත”නැමැත්තාට වෙඩි තැබූ බවට චෝදනා එල්ල වී සැඟවී සිටි තුවක්කුකරු කහතුඩුවේදී විශේෂ කාර්ය බලකාය සමඟ ඇති වූ වෙඩි හුවමාරුවකදී මිය ගිය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. ඔහු හිටපු පොලිස් විශේෂ කාර්ය බලකා PTI සෙබලකු බවටත් ඔහු මත්ද්‍රව්‍ය චෝදනාවකට සෙවයෙන් නෙරපා ඇති බවටත් වාර්ථා වේ. අද 25 අලුයම 4:30ට පමණ පොලිස්…