Construction of the Central Expressway from Kadawatha to Mirigama to officially resume today (17)

කඩවත සිට මීරීගම දක්වා වූ මධ්‍යම අධවේගයේ ඉදිකිරිම් අද (17) දින නිල වශයෙන් නැවත ඇරඹේ

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීම් අද (17) නිල වශයෙන් නැවත ආරම්භ කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය. කඩවත අන්තර් හුවමාරුව සහ අධිවේගී මාර්ගයේ පළමු මීටර් 500 ඉදිකිරීම් ද එම අවස්ථාවේදී ආරම්භ කරන බව සඳහන් වේ. මෙම ව්‍යාපෘතිය සඳහා රජය රුපියල් බිලියන 8.6 ක් වෙන් කර ඇත. ආර්ථික…

වැඩි විස්තර
President Kumara depart for the Maldives on a three-day visit

ජනාධිපති කුමාර තෙදින සංචාරයක් සඳහා මාලදිවයිනට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෙදින නිල සංචාරයක් සඳහා අද (28) මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතය. මෙය මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ ආරාධනයකි. ජනාධිපතිවරයා ජූලි 30 වන දින දක්වා එරට රැඳී සිටීමට නියමිතය. මෙම සංචාරයේදී ජනාධිපතිවරයා සහ මාලදිවයින් ජනාධිපතිවරයා ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සහ දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක් හුවමාරු කර ගැනීමට නියමිත බව විදේශ කටයුතු…

වැඩි විස්තර
Prisoner who got Presidential pardon illegally sentenced to 7 years in prison

අනීතික ජනපති සමාවේ රැඳවියා වසර 07ක් සිර

අනීතික අයුරින් ජනාධිපති පොදු සමාව යටතේ අධිකරණයෙන් නිදහස් වූ ඩබ්ලිව්. එම්. අතුල තිලකරත්න නැමැති රැදවියාට අනුරාධපුර මහාධිකරණ විනිසුරු ආචාර්ය නලීන් ද හේවාවසම් මහත්මා විසින් වසර 07 ක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කර තිබේ. ඒ මෙරට ප්‍රසිද්ධ මූල්‍ය ආයතනයක කළමනාකරුවරයෙකු ලෙස පෙනී සිටිමින් අදාළ මූල්‍ය ආයතනය තුල වෛද්‍යවරයෙකු විසින් ගිනුමක තැන්පත් කර තිබූ රුපියල්…

වැඩි විස්තර