තිළිණි ප්රියමාලි නැවතත් අත්අඩංගුවට
හෝමාගම පොලිසිය විසින් අධිකරණ කටයුතුවලට බාධා කිරීමේ චෝදනාව මත තිළිණි ප්රියමාලි අත්අඩංගුවට ගෙන ඇත. ප්රියමාලි ප්රකාශයක් ලබා දීම සඳහා හෝමාගම පොලිස් ස්ථානයට පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු විය. හෝමාගම දිස්ත්රික් අධිකරණයට අනුයුක්ත අධිකරණ සිතාසි ලබාදීමෙ සේවකයෙකුගේ රාජකාරිවලට බාධා කිරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබේ. ඇය අත්අඩංගුවට ගැනීමෙන් පසු, ප්රියමාලි අද පස්වරුවේ හෝමාගම මහේස්ත්රාත්…
