ප්‍රතිසංස්කරණ මුවාවෙන් පාසල් වසා දැමීමට රජය කටයුතු කරමින් සිටි – දුමින්ද නාගමුව –
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන් පාසල් වසා දැමීමේ ලෝක බැංකු යෝජනාව ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරමින් සිටින බව මහජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව මහතා පැවසීය. වත්මන් ජනාධිපතිවරයා අධ්‍යාපනය ලැබූ තඹුත්තේගම පාසල ද මේ යටතේ වසා දැමීමට නියමිත බවට තම පක්ෂයට තොරතුරු ලැබී ඇති බව ද ඔහු පැවසීය. ජන අරගල සන්ධානය විසින් නුගේගොඩ පැවති මාධ්‍ය හමුවකදී…
