An attempt to shoot a health administration officer near the S. D. S. Jayasinghe Stadium in Dehiwala has failed.

දෙහිවලදි සෞඛ්‍ය පරිපාලන නිලධාරියෙකුට වෙඩි තැබීමේ කුරුමානම වරදී

දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගණය අසල දී සෞඛ්‍ය පරිපාලන නිළධාරියෙකුට වෙඩි තැබීමේ උත්සහයක් ව්‍යාර්ථ වී තිබේ. අද පෙරවරු 9:15ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් ක්‍රීඩාංගණයේ අසල සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තැබීමට උත්සහ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. කෙසේවෙතත් වෙඩික්කරුගේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම උත්සහය ව්‍යාර්ථ වී ඇති බව සදහන් වෙයි….

වැඩි විස්තර