New York shooting: Six people dead, including a police officer and the shooter

පොලිස් නිලධාරියෙකු සහ වෙඩික්කරු ඇතුළු හය දෙනෙකු මරුට

රයිෆලයක් අතැතිව සිටි පුද්ගලයෙකු මෑන්හැටන් උස් ගොඩනැගිල්ලකට ඇතුළු වී වෙඩි තබා පොලිස් නිලධාරියෙකු සහ සිවිල් වැසියන් සිව් දෙනෙකු ඝාතනය කළේය. වෙඩික්කරු ලාස් වේගාස් හි 27 හැවිරිදි ෂේන් ඩෙවොන් තමුරා ලෙස හඳුනාගෙන ඇති ඔහු ද සියදිවි නසාගෙන ඇති බවට විශ්වාස කෙරේ. වෙඩික්කරුගේ ඡායාරූපය විශ්ලේෂණය කල හිටපු FBI deputy director director Andrew McCabe අදහස් දක්වා තිබුනේ සැකකරු…

වැඩි විස්තර
NPP මන්ත්‍රීගේ නිවසට වෙඩි තැබීමට සැකකරුවෙකු අත්අඩංගුවට

NPP මන්ත්‍රීගේ නිවසට වෙඩි තැබීමට සැකකරුවෙකු අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාරගේ නිවසට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. කැලණියේ පදිංචි 34 හැවිරිදි සැකකරු ප්‍රදේශයේ සිදු කරන ලද විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බව පොලිසිය තහවුරු කළේය. වෙඩි තැබීම ජූලි 16 වන දින වැලිගම මාලිම්බඩ ප්‍රදේශයේ නානායක්කාරගේ නිවසේදී සිදු විය. පිස්තෝලයකින් නිකුත් කරන ලද උණ්ඩ නවයක් නිවසේ…

වැඩි විස්තර
An attempt to shoot a health administration officer near the S. D. S. Jayasinghe Stadium in Dehiwala has failed.

දෙහිවලදි සෞඛ්‍ය පරිපාලන නිලධාරියෙකුට වෙඩි තැබීමේ කුරුමානම වරදී

දෙහිවල එස් ද එස් ජයසිංහ ක්‍රීඩාංගණය අසල දී සෞඛ්‍ය පරිපාලන නිළධාරියෙකුට වෙඩි තැබීමේ උත්සහයක් ව්‍යාර්ථ වී තිබේ. අද පෙරවරු 9:15ට පමණ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් ක්‍රීඩාංගණයේ අසල සිටි පුද්ගලයෙකුට මෙලෙස වෙඩි තැබීමට උත්සහ කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. කෙසේවෙතත් වෙඩික්කරුගේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් එම උත්සහය ව්‍යාර්ථ වී ඇති බව සදහන් වෙයි….

වැඩි විස්තර