රට-විරුවන්ට ජන්දය පලකරන්න අලුතින් නිතී සම්පාදනයට කමිටුවක්
ශ්‍රී ලාංකිකයින් විදෙස්ගතව සිටියදි ඡන්දය ප්‍රකාශ කළ හැකි අයුරින් නීති සකස් කිරීමට අමාත්‍යාංශ කිහිපයක නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. වත්මන් මැතිවරණ පණත් යටතේ විදෙස්ගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ක්‍රමවේදයක් හෝ ඒ සඳහා නීති සකස් වී නොමැති අතර, ඉන්දියාව, බංග්ලාදේශය වැනි බොහෝ ආසියාතික රටවල් සිය විදේශගත පුරවැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි…
