අවස්ථාව තියෙනවානම් අධ්‍යාපනය කවදාවත්මගහැර ගන්න එපා – සිරිල් අයියා
සිරිල් අයියා හෙවත් අපි කවුරුත් අදුනන ජනිත රූපසේන විසින් අද දින 24 ස්වකීය සිරිල් අයියා/sirip ayya ෆෙස්බුක් පිටුවේ තබා තිබු ඉතාමත් ආදර්ශයමත් සටහනක් මේ වනවිට කාගෙත් කතා බහට ලක්වි තිබෙනවා. ජනිත රූපසේන යනු මොරටු විශ්ව විද්‍යාලයෙ ඉලෙක්ට්‍රොනික්ස් හා ටෙලෙකොමිනිකේශන් උපාධිදාරී මෙන්ම එම විශ්ව විද්‍යාලයේම Msc in Telecommunication බැච් ටොප් ලෙස සමත් වු ඉතාමත් දක්ෂ ඉංජිනේරුවෙක්….
