ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේදී රසාරා මීටර 5000 අවසන් තරගයට
ජර්මනියේ පැවැත්වෙන ලෝක විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේ මීටර් 5000 අවසන් තරගයට ශ්‍රී ලංකාවේ රසාර විජේසූරිය සුදුසුකම් ලබා තිබෙනවා. අද (24) පැවති සුදුසුකම් ලැබීමේ තරගයේදී විනාඩි 16:00.30 කින් 7 වන ස්ථානයට පත්වීමෙන් පසු ඇය මෙම අවස්ථාව ලබා ගත්තාය. රසාරාගේ මෙම කාලය ඇයගේ පෞද්ගලික හොඳම කාලය වන අතර ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රීඩිකාවක් විසින් මලල ක්‍රීඩා ඉතිහාසයේ දෙවන…
