එක්ස්-ප්‍රෙස් ෆීඩර්ස් සමාගම ඩොලර් බිලියන 1ක් ගෙවිය යුතුයි: ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්
එක්ස් ප්‍රෙස් පර්ල් නෞකාවේ (X-Press Pearl) ගින්නෙන් ඇති වූ පාරිසරික හා ආර්ථික හානිය හේතුවෙන් එම අදාල X-Press Feeders නැව් සමාගමට ඇමරිකානු ඩොලර් බිලියන 1 ක වන්දියක් ශ්‍රී ලංකාවේ භාණ්ඩාගාරය වෙත ගෙවිය යුතු බවට ශ්‍රී ලංකාවේ උත්තරීත ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර ඇත. තීන්දුවට අනුව, මෙම වන්දි මුදල භාණ්ඩාගාර ලේකම් වෙත යොමු කළ යුතුය. එවකට වගකිව යුතු අමාත්…
